Sport සූර්ය කුමාර් පසුපසට! ට්‍රැවිස් හෙඩ් අංක එකට! 2 years ago ජගත් විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට පත්වීමට ඔස්ට්‍රෙලියානු ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් සමත්ව තිබේ. ඒ ඉන්දීය පිතිකරු සූර්ය කුමාර් යාදව් ශ්‍රේණිගත කිරීම්හි දෙවැන්නා බවට පත් කරමින්.