Local හෙට දිනයේ පාසල් පැවැත්වීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් 2 years ago හෙට (28) දිනයේ පාසල් පැවැත්වීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ හෙට දින සියළුම පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවයි. එම නිවේදනය පහතින් දැක්වේ.