Political වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට රනිල්ගෙන් නව තනතුරක් 2 years ago වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ ආසනයේ කලාප සංවිධායකයකු ලෙස පත්කර තිබෙනවා. ඒ මහතා කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙසද කටයුතු කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුට පත්වීම් ලිපිය ලබා දී ඇත.