Sport වනිඳු හසරංග නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි 2 years ago ශ්රී ලංකා 20යි 20 ක්රිකට් කණ්ඩාමේ නායක වනිඳු හසරංග එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ. ශ්රී ලංකා ක්රිකට් ආයතනය ඒ බව නිවේදනය කර සිටිනවා. එසේම ඔහු ශ්රී ලංකා 20යි 20 කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරන බවද එම නිවේදනයෙහි දැක්වෙයි.