Off Road හිටපු ඇමති විජිත් විජයමුණි හදිසියේම රෝහල්ගත කෙරේ 2 years ago හිටපු වන ජීවී අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා හදිසියේම රෝහල්ගත කර තිබෙනවා. හිටපු අමාත්‍යවරයාව දිය මකුළුවකු සපා කෑම හේතුවෙන් මෙලෙස රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ මහතා සඳහන් කළේ බිබිලේ පිහිටි නිවසේ, නාන කාමරයේ සිටියදී මෙම සපා කෑමට ලක් වූ බවයි.