Local ජනපති හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි 2 years ago ජනාධිපති රනිල් වික්රමසිංහ වහාම කැබිනට් රැස්වීමක් කැඳවා තිබෙනවා. එම කැබිනට් රැස්වීම මේ වන විට පැවැත්වෙමින් තිබෙන බවද වාර්තා වෙනවා.