Business සීනි, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 18කට මිල පරාස නිකුත් කරයි 2 years ago තෝරාගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල කිහිපයක මේ සතියට අදාල ඇස්තමේන්තු සිල්ලර මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පසුගිය 5 වැනිදා සිට ලබන 11 වැනිදා දක්වා කාලයට මෙය අදාල වෙයි.