Business අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල පහත දමයි 2 years ago ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා. එම මිල අඩු කිරීම් අද දිනයේ සිට ක්‍රියාත්මක වන බවයි සතොස ආයතනය පවසන්නේ.