Political නාමල් රාජපක්ෂ වෙනුවෙන් සාගර ඇප තියයි 2 years ago 2024 පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය වෙනුවෙන් නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප තැන්පත් කර තිබේ. ඒ පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසිනි. එම අවස්ථාවට ජොන්ස්ටන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.