Business තෝරාගත් පිරිසකට හෙට සිට ඩීසල් හා භූමි තෙල් සඳහා සහනාධාරයක් 2 years ago ධීවරයින්ට ඩීසල් සහ භූමිතෙල් සඳහා රුපියල් 25ක සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. මෙම සහනාධාර හෙට (22) සිට ක්රියාත්මක ය.