Off Road රියදුරුගේ නින්ද බිහිසුණු අනතුරකට පාර කපයි 2 years ago මහනුවර – කටුගස්තොට මාර්ගයේ මහයියාව ප්රදේශයේදී ඊයේ (28) පස්වරුවේ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. ඒ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරලීයෑමෙන් බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් රියදුරාට නින්දයාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවද සදහන්.