Off Road ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය වට්සැප් හරහා සංසරණය වූ බවට නැගෙන චෝදනාවලට විභාග කොමසාරිස්ගෙන් පිළිතුරු 2 years ago 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමට අදාලව ප්‍රශ්න පත්‍රය සකස් කළ අදාළ නිලධාරී මණ්ඩලය සමඟ අද (17) පරීක්ෂණයක් පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.