Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පෑලියගොඩ මැනිං වෙළඳපොළට පිවිසෙන මාර්ගයේ දිගු රථවාහන තදබදයක්

2 years ago

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ අසල සහ කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගය අවට මාර්ගවල රථවාහන තදබදයක් ඇති බව පොලිසිය සඳහන් කරනවා.

ඒ අසල කිලෝමීටර් ගණනාවක දිගු රථවාහන පෝලිමක් දැකගත හැකි බවයි වාර්තා වන්නේ.

මාළු සහ එළවලු මිලදී ගැනීම සඳහා වාහනවලින් එකවර පැමිණි විශාල පිරිසක් හේතුවෙන් මෙම තදබදය ඇතිවී තිබේ.