Political නවීන් දිසානායක ඉල්ලා අස්වෙයි 2 years ago සබරගමු පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමට තමන් තීරණය කළ බව නවීන් දිසානායක මහතා පවසයි. නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් පිරිනමමින් සටහනක් තබමින් ඒ මහතා මේ බව ප්රකාශ කර ඇත.