Local අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය යටතට පත්වන අමාත්‍යාංශ මෙන්න 2 years ago නව කැබිනට් මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නා. එහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය යටතට පත්වන අමාත්‍යාංශ පහතින් දැක්වේ.