Business අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් සඳහන් මිල පරාසයන් නිකුත් කරයි 2 years ago සීනි, තිරිඟු පිටි ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මෙම සතියට අදාල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ප්‍රකාශයට පත් කර තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩතහනම්