Business බිත්තර මිල ගැන ඇහෙන සතුටුදායක ආරංචිය 2 years ago ලබන සතියේ සඳුදා, අඟහරුවාදා දිනයන් වනවිට බිත්තර මිලෙහි පහත බැසීමක් සිදුවිය හැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පවසනවා. ඒ අනුව බිත්තරයක සිල්ලර මිල රුපියල් 45 සිට 35 දක්වා අඩුවිය හැකි බවයි ඔහු සඳහන් කළේ.