Off Road කටුනායක අධිවේගයේ දැඩි රථවාහන තදබදයක් 2 years ago පෑලියගොඩ සිට කටුනායක දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා. එම මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම රථ වාහන තදබදය හටගෙන තිබෙන බවයි පැවසෙන්නේ.