Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දිනෙන් දින වෙනස් වන ඩොලරයට අද හිමි වූ අගය

2 years ago

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 286.7016ක් ලෙස සටහන්ව තිබෙනවා .

එමෙන්ම එහි විකුණුම් මිල රු. 295.6966ක් ලෙසයි වාර්තා වී තිබෙන්නේ.

කෙසේ වෙතත් පසුගිය සතියේ එහි ගැනුම් මිල රු. 286.5525 ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල රු.295.5988 ලෙස සටහන්ව තිබුණා.