Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

Dullas Lahapperuma - ඩලස් අලහප්පෙරුම

ඩලස් අලහප්පෙරුමගෙන් ජනපතිට ලිපියක්

2 years ago

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව නාමයෝජනා නැවත කැදවීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් නිදහස ජනතා සභාවේ නායක හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එමෙන්ම, පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන ලෙස ද අදාල ලිපිය මගින් ඉල්ලා තිබුණා.

පසුගිය වසරේ මාර්තු මස 09 වන දින පැවැත්වීමට නියමිතව තිබු පළාත් පාලන ඡන්ද විමසීමට භාරදුන් නාමයෝජනා අද වන විට ප්‍රායෝගික නොවන බව ද අදාල ලිපිය මගින් පෙන්වා දී තිබෙනවා.