Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක්

2 years ago

ගංවතුර ආපදා තත්ත්වයට මුහුණ දුන් උතුරු – නැගෙනහිර ප්‍රදේශවල විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ළහිරු කොඩිතුවක්කු මහතා ජනතාවට දැනුම් දෙන්නේ, මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කර දමන ලෙසයි.

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 45,448ක් වාර්තා වී ඇති අතර වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්එ. එම සංඛ්‍යාව 19,487ක්.

ඩෙංගු වැළදීමෙන් 22 දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.