Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නිහාල් තල්දූවට තනතුර අහිමි වෙයි

2 years ago

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා එම ධූරය ඉවත් කර තිබෙනවා.

ඒ අනුව නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ජේෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංග මහතා පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

පසුගිය සමයේදී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා සිදු කරන ලද ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් දැඩි විවේච්න එල්ල විය.