Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශිරාන් බාසික්ගේ සමීපතමයින් තිදෙනෙක් අත්අඩංගුවට

2 years ago

මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ශිරාන් බාසික් නමැත්තාගේ සමීපතමයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගැණුනා.

ඒ විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදීයි.

ඔවුන් ළඟ තිබී රුපියල් ලක්ෂ අසූපහකට අධික වටිනාකමකින් යුත් අයිස් සහ ලක්ෂ හයක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් ද සොයා ගැනුණා.