Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලොහාන් රත්වත්තේ කොටුව අධිකරණයට රැගෙන එයි

2 years ago

බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ කොටුව අධිකරණය වෙත රැගෙන විත් තිබේ.

අධිකරණ වෛද්‍ය වාර්තාවේ කරුණු අනුව මත්පැන්වලට අමතරව තවත් මත්ද්‍රව්‍යයක් ඔහුගේ ශරීරගතව ඇති බවටයි, පසුගියදා කරුණු අනාවරණය වූයේ.

එහිදී මේ සම්බන්ධයෙන් වන කරුණු අධිකරණයට වාර්තා කළ බව, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජගත් අබේනායක සඳහන් කළේය.

එහිදී මේ සම්බන්ධයෙන් වන කරුණු අධිකරණයට වාර්තා කළ බව, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජගත් අබේනායක සඳහන් කළේය.