Business දිගින් දිගටම අවප්රමාණය වන රුපියල අදත් ඩොලරය හමුවේ බාල්දු වෙයි 2 years ago ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (22) ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල තවදුරටත් අවප්රමාණය වී තිබේ. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 293.45ක් ලෙස සටහන් වුණි. එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 302.02ක් ලෙසයි.