දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පොල් මිලෙහි යලි ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව පසුගිය සති කිහිපයේ පහළ ගොස් තිබූ පොල් මිල යළි රුපියල් රුපියල් 200 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
කෙසේ වෙතත්, පොල් වගා කිරීමේ මණ්ඩලය පුරෝකථනය කර තිබෙන්නේ මැයි සහ ජූනි මාස වල මෙරට පොල් අස්වැන්න ගෙඩි මිලියන 500 ඉක්මවා යනු ඇති බවයි.
එසේ වුවහොත් පොල් ගෙඩියක මිල යලි පහත වැටෙනු ඇත.
