Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් ඉදිවුණ රෝහල

2 years ago

අඩු ආදායම් ලාභීන් සඳහා නොමිලේ ප්‍රතිකාර කරන සිංහාලෝක දියවැඩියා හා අක්ෂි රෝහල පසුගියදා විවෘත කෙරුණා.

ඒ හොරණ ,තල්ගහවල පාර , කුඩා උඩුව ප්‍රදේශයේයි.

ජාත්‍යන්තර සිංහ සමාජ 306-12 සිංහ දිස්ත්‍රික්කයේ මූලිකත්වයෙනුයි සිංහාලෝක දියවැඩියා හා අක්ෂි රෝහල විවෘත කෙරුණේ.

මෙම රෝහලෙන් ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා වැයවන සියලු වියදම් 306-12 සිංහ දිස්ත්‍රික්කයේ සිංහ සාමාජිකයින් මගින් දරණ බවයි සිංහ සමාජයේ සිංහ ප්‍රසාද් ගමගේ මහතා සඳහන් කළේ.