Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් වෙයි! මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව මෙන්න!

1 year ago

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අදාලව අනුව සියලු කොට්ඨාශ සදහා තෝරාපත් කරගත් සහ තෝරා එවා ඇති සභිකයින්ගේ නම් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව එම සභිකයන්ගේ නම් සියලු දිස්ත්‍රික් මට්ටමින් ගැසට් කර තිබෙනවා.

ඒ අනුව, පළාත් පාලන ආයතනවල ධුර කාලය හෙටින් (02) ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ.

දිස්ත්‍රික්ක සියල්ල සඳහා නිකුත් කළ ගැසට් නිවේදන මෙතැනින් බලන්න (Click)