Local වැඩ තහනමකට ලක්වූ තුෂාර උපුල්දෙනිය CID අත්අඩංගුවට 1 year ago වැඩ තහනම් කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.