Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාවිරහිත කෙරේ

1 year ago

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය, අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාවිරහිත කරන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරනවා. 

නඩත්තු කටයුත්තක් හේතුවෙන් එසේ ක්‍රියාවිරහිත කරන බවයි විදුලි බල මණ්ඩලය පැවසුවේ.

ඒ අනුව දින 25ක කාලයක් මෙම අලුත්වැඩියා කටයුතු සිදු කෙරෙන බව එම මණ්ඩලය පැවසීය.

ඒ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300ක ධාරිතාවයක් අහිමිවෙනු ඇත.