Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බොරතෙල් මිල තවත් ඉහළට

1 year ago

ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම උත්සන්න වීමත් සමඟ ලෝක වෙළඳපලේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යමින් පවතී.

ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 72.98 දක්වා ඉහළ ගොස් තිබේ.

එය 0.18%ක ඉහළයාමක් වන අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 74.23 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

එය ප්‍රතිශතයක් ලෙස 2.84% කි.