Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසමට

1 year ago

ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා. 

ඒ පැවැත්වෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි.