පරාක්‍රම සමුද්‍රයේ බෝට්ටුවක් පෙරළීමෙන් පිය-පුතු දෙදෙනෙක් මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.
සිද්ධිය මියගිය දෙදෙනා වයස අවුරුදු 72 සහ 38 වියේ පසු වූවන් බවයි වාර්තා වන්නේ.
බෝට්ටුව පෙරළීමෙන් අනතුරට පත් තවත් 8 දෙනෙකු බේරාගෙන ඇති බව සඳහන්.