Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම වෙනුවෙන් ගත් නව තීරණය

1 year ago

කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ගොඩනැගීම වෙනුවෙන් ජාතික කොමිෂන් සභාවක් පත්කෙරෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසනවා.

එම කොමිෂන් සභාවට අවශ්‍ය ප්‍රතිපත්ති සහ කරුණු පිළිබඳ සොයා බැලීමට මේ වනවිට අනු කමිටුවක් ද පත්කර ඇති බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.