Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හර්ෂ ද සිල්වාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්?

1 year ago

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති සමීප සබඳතාව පළදු කිරීමට ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයට එරෙහිව සියලු විපක්ෂ කණ්ඩායම් එකතු විය යුතු බවට අදහස් පළ වනවා.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ජාතික සංවිධායක නිලුක්ෂ කුමාර මහතා පවසන්නේ ඔහුට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතු බවයි.

තවත් පාර්ශ්ව කිහිපයක්ම පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රකාශයට එරෙහිව විරෝධය පළ කරනවා.