Local හිටපු රාජ්ය ඇමති නිමල් ලන්සා අත්අඩංගුවට 1 year ago හිටපු රාජ්ය ඇමති නිමල් ලන්සා අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොච්චිකඩේ පොලිසියට භාර වීමෙන් පසුවයි ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.