Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බැකෝ සමන්ගේ බිරිඳ රිමාන්ඩ්

1 year ago

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කළ මේ වන විට අත්අඩංගුවේ පසුවන නිර්මල ප්‍රසංග (බැකෝ සමන්) නැමැත්තාගේ බිරිඳ වන ෂාධිකා ලක්‍ෂානි නමැත්තිය ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා හමුවට අද (04) ඉදිරිපත් කළා. .

ඉන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.