Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නෙළුම් කුළුණෙන් වාර්තාගත ආදායමක් 

1 year ago

වසරක් තුළ නෙළුම් කුළුණේ ආදායම රුපියල් මිලියන 194 සිට මිලියන 534 දක්වා ඉහළ ගොස් ඇති බව එහි ප්‍රධාන විධායක නිලධාරී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චමරු ද අල්විස් මහතා පවසනවා.

මාධ්‍ය හමුවක් පවත්වමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ