Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රීලන්කන් ගුවන් සේවය බැඳුම්කර ප්‍රතිව්‍යූහගතකරණයට ප්‍රතිපත්තිමය ගිවිසුමකට එළැඹෙයි

1 year ago

ශ්‍රීලන්කන් ගුවන් සේවය විසින් මේ වන විට ගෙවීම් පැහැර හැර තිබෙන, ඩොලර් මිලියන 175ක සහතික කළ බැඳුම්කර, ප්‍රතිව්‍යූහගතකරණය සඳහා ප්‍රධාන බැඳුම්කර හිමි කණ්ඩායම සමග ප්‍රතිපත්තිමය එකඟතාවයකට එළැඹ තිබේ.