Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දහම් පාසල් සඳහා නිවාඩුවක්

12 months ago

රටේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ ආපදා අවදානම හේතුවෙන් හෙට දිනට (30) යෙදී ඇති දහම් පාසල් කටයුතු නොපවත්වන ලෙසට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත්, කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, ආපදා තත්ත්වයන්ගෙන් තොර සහ දරුවන්ගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් තහවුරු කළ හැකි ප්‍රදේශවල පෙර යොදාගත් වැඩසටහන් හෝ විශේෂ කටයුතු පමණක් ප්‍රධානාචාර්යවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කළ හැකි බවයි.