Local ජනපති අනුර අද රාත්රියේ ජාතිය අමතයි 12 months ago ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30) රාත්රි 8.30ට ජාතිය අමතා විශේෂ ප්රකාශයක් සිදුකිරීමට නියමිතයි.