Off Road හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අල්ලස් කොමිසමට 8 months ago හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබේ. පැය දෙක හමාරකට ආසන්න කාලයක් ප්රකාශයක් ලබා දීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා පිටව ගොස් තිබේ.