Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙරට ඉන්ධන ගැටලුව විසඳෙයි! රුසියාව ලංකාවේ පිහිටට පැමිණෙයි!

8 months ago

පිරිපහදු කළ ඉන්ධන ලබාදීම සඳහා රුසියාව එකඟතාව පළ කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පවසයි. 

දිවයිනට පැමිණ සිටින රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව එකඟතාව පළ කර ඇති බව සඳහන් වේ. 

ඒ අනුව පිරිපහදු කරන ලද ප්‍රෙටල් සහ ඩීසල් මෙරටට පැමිණීමට නියමිතය.