ඉරානයට හිතවාදී සන්නද්ධ කණ්ඩායම් විසින් ඉදිරි පැය 24-48 ඇතුළත ඉරාකය තුළ ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් පවතින බවට බැග්ඩෑඩ්හි පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවනවා.
මේ හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉරාකයෙන් පිටව යන ලෙසයි ඔවුන් ඇමෙරිකාන්‍ය් පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ.
