Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බාල ගල්අඟුරු ගැන මහජන උපයෝගීතා කොමිසමෙන් දැඩි තීරණයක්

8 months ago

බාල ගල් අඟුරු හේතුවෙන් වැය වන අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයාගෙන් අය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව  තීරණය කර ඇත

විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලදි සලකා බලන්නේ  විදුලි ජනනය, සම්ප්‍රේශණය සහ බෙදාහැරීම සඳහා වැයවන සාධාරණ පිරිවැය පමණක් වන බව එම කොමිෂන් සභාවේ  ප්‍රකාශකයෙක් පැවසීය.