Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

SF රාජුගෙන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

7 months ago

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු ⁣බව කියන කරන්දෙණියේ සුද්දාගේ සහෝදරයා වන ‘SF රාජු’ පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරෙන බව පොලිසිය පවසනවා.