Off Road බස් රථයක් ප්රපාතයකට පෙරළී බිහිසුණු අනතුරක් 7 months ago හැටන් – දික්ඔය ප්රධාන මාර්ගයේ වටරගල වත්ත ප්රදේශයේ දී මගී ප්රවාහන බස් රථයක් ප්රපාතයකට පෙරළී අද (29) පස්වරුවේ අනතුරක් සිදුව තිබේ. ඩයගම සිට හැටන් බලා ධාවනය වූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන්ය.