Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහනුවර සහ නුවරඑළියේ සියලු පාසල් හෙට වැසෙයි

4 months ago

පවතින දැඩි අයහපත් කාලගුණික තත්ත්වය සලකා බලමින් මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක දෙකෙහි පිහිටි සියලුම පාසල් හෙට (04) දිනයේ වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා විසින් මෙම තීරණය ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

ප්‍රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාව, ගංවතුර සහ නායයෑමේ අවදානම හමුවේ සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම පියවර ගෙන තිබෙනවා.