Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හැටන්-කොළඹ පාරේ එක මංතීරුවක් යළි විවෘත කෙරේ

3 months ago

පස් කන්දක් කඩාවැටීමෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබූ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ කුයිල්වත්ත ප්‍රදේශයේ එක් මංතීරුවක් මේ වනවිට ගමනාගමන කටයුතු සඳහා විවෘත කර තිබේ.

අද (15) අලුයම 1:00 ට පමණ සිදු වූ මෙම පස් කන්ඩා වැටීමත් සමඟ මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි