Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තවත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ඩුබායිහිදී අත්අඩංගුවට

3 months ago

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් නමැත්තාගේ සමීපතම ගෝලයෙකු ලෙස සැලකෙන අවිශ්ක මධුෂාන් අබේගුණවර්ධන හෙවත් වනාතේ චතූ ඩුබායි, රසල්කයිමාහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඩුබායි ආරක්ෂක අංශ විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.